ශ්‍රී ලංකාව සඳහා නිර්මාණය කර ඇත.

ඔබේ නගරය.ඔබේ ගමන.ගාස්තුව සම්පූර්ණයෙන්ම ඔබටම.

ශ්‍රී ලංකාවෙ රියදුරන් සඳහා ප්‍රමුඛත්වය දෙන ride-share app එකක්.
ගමන්කරුවන්ට ඉක්මනින් book කරන්න අවස්තාව. රියදුරන්ට උපයන සෑම රුපියලක්ම තබාගැනීම‌ෙි අවස්තාව.

0% commissionකොළඹ ක්‍රියාත්මක වෙමින්ල නගරයෙන් නගරයට පුළුල් වෙමින් යයි.
TruRout driver app — earnings dashboard
TruRout rider app — live map and booking

Today's earnings

Rs. 3,250

4.9verified drivers
0k+
ක්‍රියාකාරී රියදුරන්
0
අද ක්‍රියාත්මක නගර
0%
කොමිස්, කවදාවත්
රියදුරන් මාරු වන්නේ ඇයි

රියදුරන්ට සාධාරණ කොටසක් ලැබිය යුතුයි.

කොමිස් ක්‍රමය සෑම ගමනකින්ම කොටසක් ලබාගනී. TruRout මිල සරලව තබා ආදායම පුරෝකථනය කළ හැකි.

කොමිස් ක්‍රමය

ප්‍රතිශත කපා හැරීමක්

සෑම ගමන් මුදලකින්ම කොටසක්. ඔබ වැඩිපුර වැඩ කරන තරමට වැඩිපුර ලබා දෙන්න සිදු වෙනවා.

ගමන් 10 × Rs. 600
මුදල් හිඟ වෙයිඔබට ඉතිරි වෙයි
TruRout

දිනකට Rs. 100 සිට.

වාහනය අනුව දෛනික subscription එකක්. ඉන් පසු සෑම රුපියලක්ම ඔබේමයි.

ගමන් 10 × Rs. 600 − දෛනික ගාස්තුව
මුදල් වැඩියෙන්ඔබට ඉතිරි වෙයි
උදාහරණ

Rs. 1,550ක් වැඩියෙන්

සෑම දිනකම. සෑම සතියකම. සෑම වසරකම. එය වැටුපක් මිස tip එකක් නොවේ.

මාසයකට
Rs. 46,500අමතරව
සැබෑ ආදායම

ඔබේ අත් මුදල ගණනය කරන්න

Rs. 250 දිනකට
8
Rs. 600
TruRout සමග
Rs. 4,550දිනකට
Rs. 250 sub එකෙන් පසු
TruRoutRs. 4,550
කොමිස් ක්‍රමයක් සමගRs. 3,360
TruRout සමග ඔබ වැඩිපුර උපයන්න
+Rs. 35,700 මාසයකට
TruRout driver app — earnings home
රියදුරන් සඳහා

ඔබ උපයන සෑම රුපියලක්ම තබාගන්න.

දිනකට Rs. 100 සිට. කොමිසම් නැහැ. සම්පූර්ණ පාලනය.

  • 0% කොමිස් - සදහටම
  • නම්‍යශීලී වේලාවන් - ඔබට අවශ්‍ය විට වැඩ කරන්න
  • දෛනික හෝ සතිපතා subscription
  • ක්ෂණික ආදායම් දෘෂ්‍යතාවය
රියදුරෙකු වන්න
ආවරණය

ඔබේ නගරය‌ෙන් ලබාගත හැක
Sri Lanka.

කොළඹ නගරයේ සජීවීව. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, දිවයින පුරා පුළුල් වෙමින්.

දියත් කිරීමේ සැලැස්ම
ColomboLive

TruRout ආරම්භ වන්නේ මෙතැනින්.

KandyJul 2026

GalleAug 2026

KurunegalaSept 2026

NegomboOct 2026

ඉක්මනින්
JaffnaTrincomaleeAnuradhapuraBatticaloaNuwara EliyaHambantotaMatara
live
Map of Sri Lanka with geographic coordinates
දැන් ක්‍රියාත්මක
ඉක්මනින්
අප ගැන

ශ්‍රී ලංකාවේ නිර්මාණය කළා.

TruRout යනු ශ්‍රී ලංකාව පුරා සත්‍යාපිත රියදුරන් සමග ගමන්කරුවන් සම්බන්ධ කරන රියදුරන්ට ප්‍රමුඛත්වය දෙන ride-share platform එකකි. ගමන්කරුවන්ට කලින් ප‌ෙන්වන මිලටම තත්පර කිහිපයකින් book කරති; රියදුරන් වාහනය අනුව දිනකට Rs. 100 සිට ස්ථාවර දෛනික subscription එකක් ගෙවා සෑම ගමන් මුදලකින්ම 100%ක් තබාගනී. කොමිස් නැහැ, සැඟවුණු කපා හැරීම් නැහැ. සියල්ලන්ටම සාධාරණ, විනිවිද ගමනක්.

10k+
ක්‍රියාකාරී රියදුරන්
3
අද ක්‍රියාත්මක නගර
0%
කොමිස්, කවදාවත්
අප ගැන තවත් දැනගන්න

අදම TruRout බාගන්න

iOS සහ Android සඳහා ලබාගත හැකියි